වසර 6කට පසු 2023 වසරේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගේ මූලිකත්වයෙන්, අති සාර්ථක අයුරින් 2023.03.28 වන දින හෑගල මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදි.