
අප පාසලේ ලාංචනය සඳහා කහ සහ රතු වර්ණ යොදා නිර්මාණය කර ඇත.ලාංචනයෙහි දෙපස වී කරල් දෙකක් ද මැදින් ධර්මචක්‍රයක් සහ කුකුළා පහනක්ද වශයෙන් පාසල් ලාංචනය නිර්මාණය කර ඇත. එමෙන්ම ලාංචනයේ ඉහලින් පාසලේ ආදර්ශ පාඨය " විජ්ජා උපපතතනං සෙට්ඨා" හෙවත් "විද්‍යාව ඉගෙනීම තුළින් ශ්‍රේෂ්තත්වය උපදී" යන්න යොදා ඇති අතර ලංචනයේ පහළින් පො/ හෑගල මහා විද්‍යාලය ලෙස පාසලේ නාමය සඳහන් වේ.





