හෑගල මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x3201.jpeg
page-header-1900x3201.jpeg
පාසල ආරම්භ වූ දිනය 1953 සැත්තැම්බර් 03
පාසල් වර්ගය 1C
පාසල් සංඛේත අංකය E04
සංගණන අංකය 20180
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 03 රූඩ් 01 පර්චස් 08
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය පොළොන්නරුව
කලාපය හිඟුරක්ගොඩ
කොට්ඨාසය ඇළහැර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇළහැර
ග්‍රාම සේවක වසම සෑගල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 15
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 අප්‍රේල් මාසයට මුළු ශිෂ්‍ය ගණන 502
2024 අප්‍රේල් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 18
2024 අප්‍රේල් මාසය වන විට මුළු අනධ්‍යන සේවනයින් ගණන 03
පාසලේ වර්ණය සුදු, කහ, මෙරොන්