හෑගල මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x3201.jpeg
page-header-1900x3201.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩී.ජී.එස්. ජයවික්‍රම

හැගල මහා විදුහල මේ වන විට කලාප මට්ටමේ හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ඇති අතර මේ සඳහා ඇප කැප වී වෙහෙස වන මාගේ ගුරු මඬුල්ලට මම නිරන්තරයෙන් ස්තූති වන්ත වෙමි.   වර්තමාන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව දරුවන් තුළ නිපුණතා ඔප්නංවාලමින් ජාතික  පොදු අරමුණු සාක්ෂාත් වන පරිදි පාසලේ සිසු දරුවන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය නිසි ලෙස හසුරවමින් "සොදුරු නිර්මාණශීලි දරුවන් දායාද කිරීම මාගේ වෑයමයි".මේ සදහා අවැසි පහසුකම් සලසමින් අවශ්‍ය මඟ පෙන්වීම හා සැලසුම් සකස් කර දරුවන් පූර්ණ පෞරුෂත්වයට බලපාන ශිෂ්‍ය සංවර්ධන විෂය සමගාමී,විෂය බාහිර ක්‍රියාකාරකම්,ගුරු සංවර්ධන වැඩසටහන් දියත් කරමින් 21 වන සියවසට ගැලපෙන දුවා දරුවන් බිහි කිරීම අපගේ බලාපොරොත්තුවයි.

ඩී.ජී.එස්. ජයවික්‍රම
නියෝජ්‍ය විදුහල්පති
පො / හැගල මහා විද්‍යාලය .