අප පාසලේ නිළ නිවාස තුනක් පවතී.ඒවා සූර,වීර හා ධීර ලෙස වේ. පාසලේ සියලු සිසුන් මෙම නිවාස ත්‍රිත්වයට බෙදා වෙන්කර නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල පාසලේ පවත්වයි.මෙහිදී සූර නිවාසයේ නිළ වර්ණය නිල් පැහැය ද වීර නිවාසයේ නිළ වර්ණය රතු පැහැය හා ධීර නිවාසයේ නිළ වර්ණය කොළ පැහැයෙන්ද වශයෙන් පවතී.





