හෑගල මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x3201.jpeg
page-header-1900x3201.jpeg

11 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

ප්‍රධාන විෂයන් 
සිංහල  විද්‍යාව 
ගණිතය  බුද්ධ ධර්මය
ඉංග්‍රීසි  ඉතිහාසය

 

පළමු කාණ්ඩය විෂයන්
චිත්‍ර නැටුම්  සංගීත රසාස්වාදය 
දෙවන කාණ්ඩය  විෂයන්
වාණිජ භූගෝලය  පුරවැසි  _
තෙවන කාණ්ඩය  විෂයන්
කෘෂිකර්මය සෞඛ්‍ය   තොරතුරු හා සන්වේදන තාක්ෂනය   _

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.