හෑගල මහා විද්‍යාලය

12.jpg
13.jpg
14.jpg
15.jpg
slider-sample-11300x6001.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මා‍තලේ දිස්ත්‍රික් මායිමේ පිහිටි බකමූණ නගරයට ආසන්නයේ පිහිටි කොට්ටපිටිය ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

සැගවුණු විභව්‍යතා ඔපවත් කරන ශාෂ්ත්‍රිය අධ්‍යාපනය තුලින් අභිමානවත් ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බිහිකිරීම

දැක්ම

සහ

මෙහෙවර

"පාසලට පැමිණෙන සියලුම දරුවන් තමන්ගේම දරුවන් සේ සැළකීම,රැකවරණය ලබා දීම,දැනුමෙන් පෝෂණය කිරීම අනාගත සුබසිද්ධිය ප්‍රාර්ථනය හා හොද නොහොද කියාදීම තුලින් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙබි,නිරවුල් මනසකින් යුතු,සදාචාරාත්මක,අභිමානවත්,දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් යුතු පුද්ගලයකු සමාජයට දායාද කිරීම."

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හෑගල මහා විද්‍යාලය